Monday, September 5, 2011

නමට ආදරේ අය මේක කරන්න එපා..! අපේ නම ගෑණු ළමයෙක්ගෙ අතේ කොටමු...

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgDwa65PKWni8hHk55Bk7jHJ545FTuKWTcftERLjVd3j9wUaeU69Nq9RvUJwHfR4RFsfJlYyhyphenhyphen3ku8NoUB8TLvMdXV96dLB4WhMwBPmhLBVKrXrdIzpvC_9bnCn89CyV29nZz8dx_6sbDo/s640/clopypaste_dilmaza.jpg
හෙහ් හෙහ්... මට මේක හදුන්වල දුන්නෙ ෆේස්බුක් තුළ ඉන්න මගේ මිතුරෙක්... ඉතින් මට හිතුනා මේක ඔයාලටත් කියන්න...මේකෙ කරන්න තියෙන්නෙ මුලින්ම යන්න මෙතනට..

Friday, September 2, 2011

Blogger සේවය Wordpress එකට වඩා ඉදිරියෙන් සිටීයැයි කීමට හේතු 7ක්....


                         https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj_Ykgx66M1FvUS15EvtsN-t23jg94ytJZJ2KcpbvF1bfx6upYegOA-Vy-d4fvKUDARH4_y3HW7UFMNU-XOsqE7xhmYcY8MfQj4irc7_JOivzeR319TDOn986XhsjyeOptIG3TYEiDZ_Hs/s400/blogger+is+better+than+wordpress.jpg 

නව බ්ලොග් එකක් ආරම්භ කරන්න ඉන්න කාටහරි තමන් බ්ලොග් එක ඇරඔන්න ඕනෙ මොන සේවාවක් තුළද කියන ප්‍රශ්නෙ නිතැතින්ම ඇති වෙනවනෙ.පිළිතුරු විදියට එවැනි සේවාවන් දුසිම් ගණන් තියෙනව.මේ අතරින් ඉදිරියෙන්ම ඉන්න සේවාවන් දෙක වන Blogger හා Wordpress අතරින් Blogger වඩා හොදයැයි කියන්න පුලුවන් හේතු 7ක් තමයි මේ කියන්න යන්නෙ. මම මේ ඉදිරිපත් කරන්නෙ මගේ අදහසක් නෙවෙයි අන්තර්ජාලයේ පලවෙච්චි අදහස් ගොණු කිරීමක්. ඔයාලගෙ අදහසුත් තියෙනවනම් ඒවත් සදහන් කරන්න...