
හෙහ් හෙහ්... මට මේක හදුන්වල දුන්නෙ ෆේස්බුක් තුළ ඉන්න මගේ මිතුරෙක්... ඉතින් මට හිතුනා මේක ඔයාලටත් කියන්න...මේකෙ කරන්න තියෙන්නෙ මුලින්ම යන්න මෙතනට..
ඉන්පස්සෙ එතන තියෙන form එකේ තමන්ගෙ නම ටයිප් කරන්න..දැන් Click Me යන්න ඔබල වෙන දේ බලන්න.. කලින් කිව්ව වගේ නමට ආදරෙයිනම් බලන්න එපා.. විශේෂයෙන් 2නි නමට ආදරේ අය බලන්නම එපා... හොදයිනම් comment එකක් දාල කියන්න..
koralama balamu
ReplyDeleteඅප්පට සිරි දෙවෙනි නම එපා කියද්දිත් මන් ගැහව්වනෙ.
ReplyDelete@නිකමා
ReplyDeleteහිහ් හී... දැක්කම එපා උනා නේ....