සිංහළ PC Magazine
අපේම සහෝදර සහෝදරියන්ට නිමැවුනු අන්තර්ජාල සගරාව
Monday, September 5, 2011
නමට ආදරේ අය මේක කරන්න එපා..! අපේ නම ගෑණු ළමයෙක්ගෙ අතේ කොටමු...
හෙහ් හෙහ්... මට මේක හදුන්වල දුන්නෙ ෆේස්බුක් තුළ ඉන්න මගේ මිතුරෙක්... ඉතින් මට හිතුනා මේක ඔයාලටත් කියන්න...මේකෙ කරන්න තියෙන්නෙ මුලින්ම යන්න
මෙතනට..
තවදුරටත් කියවන්න
Friday, September 2, 2011
Blogger සේවය Wordpress එකට වඩා ඉදිරියෙන් සිටීයැයි කීමට හේතු 7ක්....
නව බ්ලොග් එකක් ආරම්භ කරන්න ඉන්න කාටහරි තමන් බ්ලොග් එක ඇරඔන්න ඕනෙ මොන සේවාවක් තුළද කියන ප්‍රශ්නෙ නිතැතින්ම ඇති වෙනවනෙ.පිළිතුරු විදියට එවැනි සේවාවන් දුසිම් ගණන් තියෙනව.මේ අතරින් ඉදිරියෙන්ම ඉන්න සේවාවන් දෙක වන Blogger හා Wordpress අතරින් Blogger වඩා හොදයැයි කියන්න පුලුවන් හේතු 7ක් තමයි මේ කියන්න යන්නෙ. මම මේ ඉදිරිපත් කරන්නෙ මගේ අදහසක් නෙවෙයි අන්තර්ජාලයේ පලවෙච්චි අදහස් ගොණු කිරීමක්. ඔයාලගෙ අදහසුත් තියෙනවනම් ඒවත් සදහන් කරන්න...
තවදුරටත් කියවන්න
Tuesday, August 30, 2011
බ්ලොග් එකේ Posts වලට විතරක් වැදගත් Widgets, බ්ලොග් Home Page එකෙන් ඉවත් කරන්නේ කෙසේද?
අද කියන්න යන්නේ මේකයි... දැන් සමහර Sharing widgets, Polls, සමහර දැන්වීම් widgets එහෙම ඔක්කොම home page එකේ load වෙනවනම් ඒක නරඔන්නන්ටත් අපහසුයි,බ්ලොග් එකත් අවුලක් වගේ වෙනවනෙ. නමුත් බ්ලොගගර් වල widget දර්ශනය වෙන්න ඕනෙ කොයි තැන් වලද කියල තෝරන්න අපිට පහසුකම් ලබා දෙන්නෙත් නැහැ.ඒකට කරන්න ඕනෙ වෙන දෙයක් තමයි මම අද අරගෙන ආවෙ
තවදුරටත් කියවන්න
Sunday, August 28, 2011
බ්ලොග් එක බලන අයට ප්‍රයෝජනවත් වෙන සාස්තරයක් කියමුද?
අද කියන්න යන දේ සාස්තරයක් වගේ වුනාට අවශ්‍යතාවයේ හැටියට ප්‍රයෝජනයට ගන්නවනම් තමයි වටිනකම වැඩි වෙන්නෙ.මේක ලේසියෙන් ඕනම තැනකට දාන්න පුලුවන් Code එකක්.ඔයාල ලිපියක් ඉදිරිපත් කරන කොට මේ වගේ පොඩි code කෑලි අවශ්‍යතාවයේ හැටියට දානවනම් ඒක බලන කෙනාට ලොකු පහසුවක් වේවි.මට හිතෙන හැටියට මේ කෝඩ් එක වැදගත් වන වෙබ් අඩවි පහත සදහන් විදියට වර්ග කළා
තවදුරටත් කියවන්න
Friday, August 26, 2011
සමාජ ජාල යුද්ධය ආරම්භ වේ... Facebook විසින් Google+ ආරාධනාවන් block කරයි..
පසුගිය දිනක ගූගල් සමාගමේ ප්‍රකාශකයෙකු සිය ගූගල් ප්ලස් ගිණුම හරහා පහත සදහන් වීඩියෝව ප්‍රසිද්ධ කොට තිබුණා.ෆේස්බුක් සිය වෙබ් අඩවියේ පරිශීලකයන්ගේ ගූගල් සම්බන්ධ කටයුතු සියුම් ලෙස අවහිර කර ඇති බවයි පෙනෙන්නේ..
තවදුරටත් කියවන්න
Older Posts
Home
Subscribe to:
Posts (Atom)