Monday, June 6, 2011

Facebook use කරන ඔබ මේ ගැනත් දැන ගන්න...

ඔබේ Facebook Account එක හැකර් කරැවන්ගෙන් ආරක්ෂා කරගන්න.

මේ දවස්වල හැමෝටම තියෙන ගැටලුවක් තමයි තමන්ගෙ Facebook account එක hackers ලගෙන් පරිස්සම් කරගන්න එක.මේ ළගදි අපේ යාලුවෙක්ගෙ FB account 1ක් hack කරල එයා මුහුණ දීපු අපහසුතාවය දැකල අපේ magazine එක බලන ඔයාලටත් මේ ආරක්ෂිත පියවර ගැන දැනුම් දෙන්න හිතුවා....

මුලින්ම යන්න ඔයාලගෙ Facebook Account එකට
ඒකෙ HOME | PROFILE | ACCOUNT කියල ටැබ් 3ක් තියෙන්නෙ,එතනින් ACCOUNT කියන tab එක උඩ click කරන්න.
එතකොට open වෙන menu එකෙන් Account Settings යන්න
එතකොට open වෙන window එකෙ පහක සදහන් විදියට Account Security tab එක උඩ click කරන්න.
ඊට පස්සෙ ඉහත පෙන්නල තියෙන විදියට Ticks ටික දාන්න

මේ විදියට කළාම වෙන්නෙ මොකක්ද දන්නවද ඔයාලගෙ Account එකට වෙන පරිගනකයකින් log වෙන්න හදනකොට Pin Number එකක් ඉල්ලනවා.ඒ Pin Number එක Send වෙන්නෙ තමන්ගේ Mobile Phone එකට.තමන් log වෙනවා නමි Pin එක ඈතුලත් කරාම ඒ පරිගණකය ආරක්ෂිතයි කියල Facebook site එකෙන් දැනගෙන,වැඩි හොදට ඒ පරිගණකය අදුන ගන්න නමකුත් කැමතිනම් දාල ගැටලුවක් නැතුව log වෙන්න පුලුවන්.
හැබැයි ඒ log වෙන්න හදන්නෙ වෙන කවුරැ හරිනම් එයාල එතනදි හිර වෙනව.මොකද ලොග් වෙන්න එයාල User name and Password දැන ගත්තට phone එක තියෙන්නෙ ඔයාලගෙ අතේනෙ.ඉතින් ඒ code එක එයාලට දැනගන්න වෙන්නෙ නෑ.
වැඩි හොදට දැන් Facebook 1න් ඔයාලට කෙටි පණිවිඩයකුත් ඒවි මෙහෙම දෙයක් ඔයාලගෙ account 1ට මේ වෙලාවෙ වෙනව කියල.ඔයාලට එතකොට කැමතිනම් ටක් ගාල password එක මාරැ කරන්නත් පුලුවන්


මේ තොරතුර වැදගත් කියල හිතෙනවනම් comment 1ක් දාල යන්න :)

3 comments:

  1. Nice to know it.බොහොම ස්තූතියි දැනුවත් කලාට

    ReplyDelete
  2. ගොඩාක් වැදගත් මෙ තොරතුරු අපිට.... තැන්ක්ස්...

    ReplyDelete
  3. බොහොම ස්තූතියි ශානි.. වැදගත් වුනා කියල හිතෙනවනම් ඒක මට ලොකුම ලොකු සතුටක්... :)

    ReplyDelete

Comment එකක් දාල යන්න පුලුවන්නම් ලොකු හයියක්.. Google,Open ID,Anonymous ඕනම කෙනෙක්ට comment කරන්න පුලුවන්..