Saturday, August 13, 2011

විටින් විට මාරු වන Ad banner එකක් බ්ලොග් එකට දාමුද? (Random Ad banners)

ඔයාල දැකල ඇති සමරහර වෙබ් සයිට් වල එකම තැන හැම වෙලාවෙම පෙන්නන්නෙ එකම ඇඩ් එක නෙවෙයිනෙ.page 1 refresh කළාම ad 1ත් මාරු වෙනව.facebook වලත් එහෙමයිනෙ. මේ විදියට හදාගත්තම ලේසියි ads ගොඩක් ගන්න.ඒ වගේම බලන කෙනාට එපා වෙන්නෙත් නැහැනෙත අනික ads වලට ලැබෙන feedback එකත් වැඩි වේවි.

මේකෙන් ලැබෙන්නෙ 125 x 125 සයිස් එකේ බැනර්ස්.

දාගන්න කැමති අය මේ විදියට දාගන්න. මගේ ලිපි ගොඩක් අය බලන බව පේනව.ඒක ගැනනම් ඇත්තටම මට ගොඩාක් සතුටුයි. බලන තරමට comments 4ක් 5ක් වගේ එක පෝස්ට් එකකට වැටුනනම් ගොඩක්ම සතුටුයි.ඉතින් යාලුවනේ හොදයිද නරකයිද කියලවත් comment එකක් දාගෙනම යනවනම් ගොඩක් ස්තූතියි.

හ්ම්ම්... ආපහු මාතෘකාවට යමු නේ.....

යන්න Blogger Dashbord එකට > Design > Page Elements
ඊට පස්සෙ Ad new gadget එකට ගිහින් HTML/Java script තෝරන්න
මේ code එක එතනින් දාල save කරන්න... හෝ....ව්.... ඊට කළින් ඔක්කොම ටික කියවන්න..

1.  URL OF ADVERTISER එකට advertiser ගේ වෙබ් ලිපිනය දෙන්න
2.  URL OF BANNER’S IMAGE-1  සහ URL OF BANNER’S IMAGE-2 2ට දෙන්න ඇඩ් බැනර් දෙකේ Images වල URLs
3.  AD DESCRIPTION එකට දෙන්න ඇඩ් එක ගැන විස්තරයක්. එතකොට මවුස් එක ඒක උඩට ගියාම ඒ විස්තරේ වැටෙයි.
4. width="265" එක වෙනස් කරන්න පුලුවන් ad blocks 2ක් අතර පරතරය වැඩි කරන්න.

මේ ලිපිය ඔයාලට වැදගත් එකක් වුනා කියල හිතෙනව. මගේ ලිපිය කියෙව්වට ගොඩක් ස්තූතියි.

6 comments:

1. නියමයි!
මේක Google adsence වලටත් කරන්න පුලුවන්ද?

ReplyDelete
2. නියමයි!

ReplyDelete
3. වැදගත් සේවයක්

ReplyDelete
4. @>Anonymous
බොහොම ස්තූතියි... ම්ම්... මම හොයල බැලුවා...adsence වලට කරන්න ක්‍රමයක් තාම මට හම්බුනේ නෑ..ලැබුණු හැටියෙ මම දෙන්නම්..සුභ දවසක්!

ReplyDelete
5. @කසුන්.com
බොහොම ස්තූතියි කසුන්.com

ReplyDelete
6. නියමයි. හරිම වැදගත්

ReplyDelete

Comment එකක් දාල යන්න පුලුවන්නම් ලොකු හයියක්.. Google,Open ID,Anonymous ඕනම කෙනෙක්ට comment කරන්න පුලුවන්..