Tuesday, August 16, 2011

එලිසබෙත් මහරැජිනගේ (Queen Elizabeth) ලැප්ටොප් එක මෙන්න...

 http://www.foxnews.com/images/267418/0_64_queen_elizabeth_030607.jpg

ඔන්න ඉතින් මම අද ආවෙ ටිකක් විතර වෙනස් පෝස්ට් එකක් අරගෙන. මේක මටත් ආපු ඊ මේල් එකක්. මේ ලැප්ටොප් එක පාවිච්චි කරන්නෙ අපේ මහ රැජිනි කියලයි කියන්නෙ..හිහිහි....
ඔන්න එහෙනම් බලාගන්න... මේකෙ performance නම් සදහන් වෙලා නෑ.Ubuntu මෙහෙයුම් පද්ධතිය දුවන බවනම් පේන්න තියෙනව.ආහ්... කියන්නම හිටපු දෙයක් තව පොඩ්ඩෙන් අමතක වෙනව.. මේ පෝස්ට් එකත් එක්ක මේ දක්වා පෝස්ට් ගාණ 18යි. බ්ලොග් එක තාම මාස දෙක හමාරක බිලින්දෙක්... ඒත් අද හෙටම අපිව බලන්න ආපු අය ගණන ඉලක්කම් 4ක අංකයකට යන්නයි යන්නෙ.ඉතින් ඒ ගැන හද පතුලින්ම නිහතමානී ආඩම්බරයක් සතුටක් තියෙනව. මේක බලන ඔයා ඇතුලු හැමදෙනාම නිසයි ​අපි මේ කඩඉමට ලං වුනෙ..ඉතින්... ඔයාටත්,ඔයා වගේම මේක කියවන අනිත් හැමෝටමත් බොහොමත්ම ස්තූතියි මේ විදියට රැදිල ඉන්නවට.




;






;


කොහොමද භාණ්ඩෙ.... පිස්සු හැදෙනව නේද..... මට අහන්න තියෙනව දෙයක් ඔයාලගෙන්... ඔයා එලිසබෙත් මහ රැජිනනම්.... මේ වගේ ලැපක් පාවිච්චි කරනවද? මට නම් එපා...... හිහිහි...

5 comments:

  1. ම‍‍‍‍‍ට නම් එපා

    ReplyDelete
  2. @ rkkasun - හෙහෙහෙ.... ඒකනෙ කියන්නෙ..
    @එලිසබෙත් නෝනා - ඔයාට හොදනම් අවුලක් නෑ ඉතින්...අපිට මොකෝ..හික්ස්...

    ReplyDelete
  3. වටිනා පින්තුරයක්. ඔයාගේ ලිපි ලස්සනයි. දිගටම ලියන්න.අදහසක් දෙන්නද?...ඔයාගේ පිටුව ඒ මැගසින් එකක් විදියට පිටු පෙරේලෙන්න හදුවොය්හ් නරකද? අදහසක් ....පමණයි.....යාළු.

    ReplyDelete

Comment එකක් දාල යන්න පුලුවන්නම් ලොකු හයියක්.. Google,Open ID,Anonymous ඕනම කෙනෙක්ට comment කරන්න පුලුවන්..