Wednesday, August 17, 2011

ෆයර්ෆොක්ස් (ගිණි හිවලා) 6 "සිංහළ" සංස්කරණය දැන්ම බාගන්න...අපේ පරිගණකය අපේම කරගමු...


පළමුවෙන්ම කියන්න ඕනෙ මේ වගේ දෙයක් සංවර්ධනය කරන්න දායක වුනු හැමෝටම (නම් වශයෙන් දන්නෙ නෑ) බොහොමත්ම ස්තූතියි.අපේ බොහොමයක් දෙනාට පරිගණකය කරා ළගා වීමට නොහැකි වෙන භාෂා ප්‍රශ්නය විසදන්න තවත් පියවරක් තැබීම ගැන.අපිට අපේ රටේ අනාගත ​තොරතුරු තාක්ෂණ මට්ටම ගැන සෑහීමකට පත් වෙන්න පුලුවන් වෙයි මේ වගේ දේවල් තව තවත් බිහි වීම තුළින්..ඉතින් පරිගණකය අපේ වුනාට ඒක හරියටම අපේ කර ගන්න අපේම මව් භාෂාවෙන් දුවන මේ වගේ මෘදුකාංග වලට යොමු වෙමු කියල ඉල්ලනව මම ඔයාල හැමෝගෙන්ම.

මෙතනින් ගිහින් බාගන්න 13.2MB

4 comments:

  1. නියම පෝස්ට් එක මිත්‍රයා.මම බාගත කරගන්න ගමන්..අපේ දේ අගය කරන්න ඕනෙනේ නේද?
    ඉදිරියටත් මේ වගේ හොද පෝස්ට් දාන්න..සුබ පතනවා..!
    ජය....!

    ReplyDelete
  2. Blog බඩී - බොහොම ස්තූතියි ප්‍රතිචාරයට.ඔව් අපිටවත් අපේ දේ අගේ නැත්තම් කොහොමද අපේ දේවල් අපි ලෝකෙට ගෙනියන්නෙ..එහෙම නේද.. පුලුවන් හැම වෙලාවකම මේ වගේ පෝස්ට් එකක් දාන්න මම බලාගෙන ඉන්නවා.. ඔයාටත් ජය වේවා මිත්‍රයා.. සුභ දවසක්..

    ReplyDelete
  3. නියමයි...... මම firefox 3.6 පාවිච්චි කලා ඊට පස්සේ සිංහල version එකක් හොයා ගන්න බැරි උන නිසා... බොහොම ඉස්තුතී......

    ReplyDelete
  4. @amaavaka
    ස්තූතියි මිත්‍රයා ප්‍රතිචාරයට... ඔව් මටත් සිංහළ එකක් පාවිච්චි කරන්න අවශ්‍ය වුනත් 3.6 සංස්කරණය පරණ නිසා නිකන් හිටියා..එක පාරටම මේක හම්බ වුනා...

    ReplyDelete

Comment එකක් දාල යන්න පුලුවන්නම් ලොකු හයියක්.. Google,Open ID,Anonymous ඕනම කෙනෙක්ට comment කරන්න පුලුවන්..